01.වැවිලි කර්මාන්ත අමාත්‍ය - මහින්ද සමරසිංහ 02. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන් 03. කෘෂි කර්ම අමාත්‍ය - මහින්ද යාපා අබේවර්ධන 04. තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම 05. සමුපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය - ජෝන්ස්ටන් ප්‍රනාන්දු. 06. අග්‍රාමාත්‍ය ඇතුළු බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය - දි.මු. ජයරත්න 07. රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය - රත්නසිරි වික්‍රමනායක 08. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා 09. අපදා කළමනාකරණ අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි 10. ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන 11. සෞඛ්‍ය අමාත්‍ය - මෛත්‍රීපාල සිරිසේන 12. ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස හා පොදු පහදුකම් අමාත්‍ය - විමල් වීරවංශ 13. විදුලිබල හා බලශක්ති අමාත්‍ය - පාඨලී චම්පික රණවක 14. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය - ඒ.එල්.එම්. අතාවුල්ලා 15. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය - ඩිව් ගුණසේකර. 16. දේශීය වෛද්‍ය අමාත්‍ය - පියසේන ගමගේ. 17. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය - සුමේධා ජී. ජයසේන. 18. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය - සුසිල් ප්‍රේමජයන්ත. 19. සාම්ප්‍රදායික කර්මාන්ත කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද. 20. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය - රිෂාඩ් බදියුදීන්. 21. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය - පී. දයාරත්න. 22. රාජ්‍ය පාරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය - ජෝන් සෙනෙවිරත්න 23. ක්‍රීඩා අමාත්‍ය - සී.බී. රත්නායක. 24. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය - ජීවන් කුමාරතුංග. 25. පරිසර අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා 26. අධිකරණ අමාත්‍ය - අතාවුද සෙනෙවිරත්න 27. අධ්‍යාපන අමාත්‍ය - බන්දුල ගුණවර්ධන 28. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - රාජිත සේනාරත්න. 29. ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය - එස්.බී. නාවින්න 30. ප්‍රවාහන අමාත්‍ය - කුමාර වෙල්ගම. 31. ආර්ථික සංවර්ධන අමාත්‍ය - බැසිල් රාජපක්ෂ. 32. විදේශ කටයුතු අමාත්‍ය - ජී.එල්.පීරිස්. 33. නැවත පදිංචි කිරීමේ අමාත්‍ය - මිල්රෝයි ප්‍රනාන්දු 34. ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි 35. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය - තිස්ස කරලියැද්ද 36. කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය - ගාමිණී ලොකුගේ 37. සමාජ සේවා අමාත්‍ය - ෆීලික්ස් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරු 39 දෙනා මෙසේ ය 1. වැවිලි කර්මාන්ත - සාලින්ද දිසානායක
2. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු - ඩිලාන් පෙරේරා
3. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන-සුසන්ත පුංචි නිලමේ
4. මුදල් හා ක්‍රම සම්පාදන - චන්ද්‍රසිරි ගජධීර
5. කෘෂිකර්ම- ජගත් පුෂ්ප කුමාර
6. අධ්‍යාපන - ටී.බී. ඒකනායක
7. සෞඛ්‍ය - මහින්ද අමරවීර
8. වරාය හා ගුවන් සේවා- රෝහිත අබේගුණවර්ධන, දයාශ්‍රිත තිසේරා
9. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ- එස්.එම්.චන්ද්‍රසේන
10. ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු- ගුණරත්න වීරකෝන්
11. තැපැල් හා විදුලි සංදේශ - දුමින්ද දිසානායක
12. දේශීය වෛද්‍ය- පණ්ඩු බණ්ඩාරනායක
13. කර්මාන්ත හා වාණිජ කටයුතු- ජයරත්න හේරත්
14. ආර්ථික සංවර්ධන - මුත්තු සිවලිංගම්, රංජිත් සියඹලාපිටිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන
15. ජනමාධ්‍ය හා ප්රවෘත්ති - මර්වින් සිල්වා
16. ඉදි කිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්-ලසන්ත අලගියවන්න
17. ප්‍රවාහන - රෝහණ දිසානායක
18. පශු සම්පත් සංවර්ධන - එච්.ආර්. මිත්‍රපාල
19. මහාමාර්ග - නිර්මල කොතලාවල
20. විදුලිබල හා බල ශක්ති- ප්‍රේමලාල් ජයසේකර
21. විදේශ කටයුතු - ගීතාංජන ගුණවර්ධන
22. නැවත පදිංචි කිරීමේ - විනයාගමූර්ති මුරලිදරන්
23. පළාත් පාලන හා පළාත් සභා - ඉන්දික බණ්ඩාරනායක
24. ඉඩම් හා ඉඩම් සංවර්ධන - සිරිපාල ගම්ලත්
25. ආපදා කලමනාකරණ - ඩබ්.බී. ඒකනායක
26. සමාජ සේවා- චන්ද්‍රසිරි සූරියආරච්චි
27. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ- නියෝමාල් පෙරේරා
28. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන - සරත් ගුණරත්න
29. උසස් අධ්‍යාපන - නන්දිමිත්ර ඒකනායක
30. ජල සම්පාදන හා ජලාපවහන - නිරූපමා රාජපක්ෂ
31. තාක්ෂණ හා පර්යේෂණ - ලලිත් දිසානායක
32. ඛනිජ තෙල් කර්මාන්ත- සරණ ගුණවර්ධන
33. අධිකරණ - රෙජිනෝල්ඩ් කුරේ
34. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - විජිත් විජයමුණි සොයිසා
35. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා
36. සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන- වීරකුමාර දිසානායක
Friday, April 23, 2010
මෙවර පත්වී ඇති නව අමාත්‍යවරුන් මෙන්න.
Posted by Ukussa at 9:34 AM 0 comments
Wednesday, April 21, 2010
එජාපය දෙදරයි - රුක්මන් ඉල්ලා අස්වෙයි?
Posted by Ukussa at 4:19 AM 0 comments
Monday, April 19, 2010
උදාර මිනිසකුගේ ආදර්ශය......
Posted by Ukussa at 10:36 AM 0 comments
Tuesday, April 13, 2010
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Posted by Ukussa at 8:15 PM 0 comments
Sunday, April 11, 2010
නිල් බලකාය දූෂණය කළ කාන්තාව බලන්න ගිය අනෝමාට පොලිසියෙන් බාධා
Posted by Ukussa at 10:50 PM 0 comments
මහ මැතිවරණයත් ඉවරයි
ඉතිං ඔන් මහ මැතිවරණයත් ඉවරයි. ලෑබුනු ඡන්ද ප්‍රතිපලය කොකවෙතත් පත්වෙච්ච මන්ත්‍රින් ගැනනම් කතා කරලාත් වැඩක් නැ කියලා හිතෙනවා. එත් ඒ ගැන ටිකක් හරි කතාකල යුතුනිසා මෙම ලිපිය ලියන්න හිතුනා.
මේ පාර වැඩිම මනාප ප්‍රමානය ලබාගෙන තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඒ එතුමා මාසයකටත් අඩු කාලයක් තුල ගම්පහ ප්‍රදේශයේ ඇති කලා යයි කියන සංවර්ධනය නිසා වෙන්න ඇති කියලා තමයි රටේ ඇත්තෝ නම් කතා වෙන්නේ. එත් ගම්පහ UNP යට වෙච්ච සන්තැසියනම්..... මහත්මා දේශපාලනය කරන කරු ජයසුරියට වඩා අද ඊයේ දේශපාලනයට ආපු පබා මනාප ලබාගෙන ඇත. දේශපාලනයේ පරිනත පුදිගලයන් වන ජයලත්ලාටත් වඩා පබා මනාප ලබා ගෙන ඇත. මෙයි කියවෙන්නේ කුමක්ද? එක්කෝ ගම්පහ ඉන්නේ බත් කන හරක්ද? නැතිනම් ජනපතිගේ දැත් සක්තිමත් කරන්න ගියපු මහත්මා දේශපාලනය කරන කරු ජයසුරිය වැන්න්වුන්ට වඩා පබා හොදයි කියා ඔවුන් හිතන නිසාද? තිරනය කිරිමට ඔබට බාරයි...... මෙහිදි සදහන් කලයුතු වන තවත් වැදගත් කරුනක් වන්නේ මේ රටේ ජනතාව ශිලාචාර දෙශපාලනය ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඒ කොළබින් තරග කල මිලින්ද මොරගොඩ මහතා ප්‍රතික්ෂේප වි ඇති බවත් සල්ලාල මුදල් යහමින් වියදම් කරන අය හා රේස් බුකි කාරයින්, කටින් බතල හිටවන්නන්, දුෂිතයන් , ජනතා මුදල් නාස්තිකරන එල..... න් මිලින්ද මොරගොඩට වඩා හොදබව කොළබ ජනතාව තිරනය කර ඇත. ජනමතය ලැබි හමාරය. ජනමතයට අනුව මන්ත්‍රින්ද තේරි ඇත.... අනිවාර්යයෙන්ම අනාගතයේදි මේ රට ආසියාවේ අශ්චාර්්යවනු නො අනුමානය...... ඔබ සැමට සුභ අනා-ගතයක් වේවා............
Posted by Ukussa at 10:49 PM 0 comments
Monday, March 15, 2010
ස්වර්ණවාහිණියට පුවතක් පමනක් වු කළුතර දරුවා
මේ දවස් කිපය තුලම ස්වර්ණවාහිණියට උණුසුම්ම පුවත බවට පත් උනේ කළුතරදි තම මව විසින් ගගට දැමු දරුවා පිලිබද පුවතයි. මේ රටේ සුවහසක් මවුවරු මෙමෙ පුවත අසා කම්පා වු බව නම් සැබැවකි. එහෙත් එම කතන්දරය පිටුපස ඇත්තේ ඉතාමත් දුක්මුසු තවත් එක් අසරන පවුලක් පිලිබද කතාවකි. එහෙත් නිවුස් නැතිව වේලි වේලි සිටි ස්වර්ණවාහිණිය වාගේ නාලිකා මේයින් ලබා ගත්තේ මහා හිරිකිත වාසියකි. රටේ වගකිවයුතු නාලිකාවක් හැටියට මෙය ඔවුනට තවත් එක් පුවතක් පමනක් වුවා මිස එම අසරණ පවුලට පිහිට විමට තරම් කාරුනික බවක් ඔවුන්ගේ එම නාලිකව තුල නොතිබිම මහා කනගාටුවකි. එම මව දරුවා ගගට දැම්මේ එදවේල සොයාගැනිමටවත් හැකියාවක් නොමැති වු නිසා බව එම පුවතින් පැහැදිලිවන සත්්යකි. එහෙත් ස්වර්ණවාහිණියට තිබුනේ එය ප්රවෘතියකට සිමා නොකොට එම පවුලට පිහිට විමට හෝ එම පවුලට පිහිට විම සදහා යම් කිසි අරමුදලක් පිහිට විමය. බොරුවට මෙගා ස්ටාස් යැයි කියමින් ලක්ෂ ගනනින් මුදල් වියදම් කරනවා වෙනුවට එවාගේ දෙයක් කරානම් ... සත්‍ය නම් අපේ රටේ බඩගිනෛද මැරෙන පිරිසක් සිටිමය. එම සත්‍ය ඕය සිත කාමර ඇතුලේ සිටින උදවියට නොපෙනිමය.. අනාථ දරුවන්ගැන වැඩසටහන් කිරිමට ඕනැතරම් අය සිටි. එහෙත් ඔවුන්හට පිහිටවිමට කිදෙනෙක් නම් ඉදිරිපත් වේද?.....
Posted by Ukussa at 9:56 AM 0 comments